
විශ්වවිද්‍යාල ආචාර්යවරුන් විසින් ගෙන ගිය වෘත්තීය ක්‍රියාමාර්ගය නවතා දැමීමට අදාළව උසස් අධ්‍යාපන අමාත්‍යවරයා සහ විශ්වවිද්‍යාල ආචාර්යවරුන් අතර ඇතිකරගත් ගිවිසුම අමාත්‍යාංශය විසින් වසර එකහමාරක කාලයක් තුළදී අවස්ථා ගණනාවකදී කඩකර තිබෙන බවත් දැනට සිදුවන සියලුම ගිවිසුම් උල්ලංඝනය කිරීම් නවතා දමා විශ්වවිද්‍යාල පද්ධතියේ ගැටලු විසඳීමට ගිවිසුමෙන් ඇතිකරගත් කරුණු ඉෂ්ට කළ යුතු බවත් එසේ නොමැති වුවහොත් අප්‍රේල්10 වැනිදායින් පසු, 2012 වසරේ නොවැම්බර් මාසයේදී තාවකාලිකව නවතා දැමූ වෘත්තීය ක්‍රියාමාර්ගය යළි ආරම්භ කරන බව දැනුවත් කරමින් උසස් අධ්‍යාපන අමාත්‍යාංශ ලේකම්වරයාට ලිපියක් යොමුකර ඇති බව විශ්වවිද්‍යාල ආචාර්වනරුන්ගේ සමිති සම්මේලනයේ සභාපති ආචාර්ය චන්ද්‍රගුප්ත තේනුවර...