Showing posts with label News. Show all posts
Showing posts with label News. Show all posts

Tuesday, September 16, 2014

විශ්වවිද්‍යාල බේස්බෝල් තරගාවලියේ ශුරතාව මොරටුව විශ්වවිද්‍යාලයට

ශී‍්‍ර ලංකා බේස්බෝල් සංගමය විසින් ජාතික පිළිමළුුන් පිටුදැකීමේ තරගාවලියට සුදුසුකම් ලැබීමේ තරගාවලියක් ලෙස ප‍්‍රථම වරට පවත්වනු ලබන විශ්වවිද්‍යාල බේස්බෝල් තරගාවලිය අද දින සාර්ථකව වයඹ විශ්වවිද්‍යාලයේදී නිමාවට පත්විය. කණ්ඩායම් 5 ක් සහභාගි වු මෙම තරගාවලියේ අවසන් මහා තරගයට සුදුසුකම් ලබමින් 2014 වර්ෂයේ පිළිමළුුන් පිටුදැකීමේ තරගාවලියට සුදුසුකම් ලබාගත් කණ්ඩායම් දෙක වන්නේ මොරටුව සහ කැළණිය විශ්වවිද්‍යාලයි. මෙම තරගාවලියේ ත්‍යාග ප‍්‍රදානය සඳහා ශී‍්‍ර ලංකා බේස්බෝල් සංගමයේ නිළධාරීන් සහ විශ්වවිද්‍යාල නිළධාරීන්ද සහභාගි වී සිටින ලදි. ශූරතාව දිනාගත් මොරටුව විශ්වවිද්‍යාලයට මුදලින් රුපියල් 20,000 ක්ද, අනුශූරතාව දිනාගත් කැළණිය විශ්වවිද්‍යාලයට මුදලින් රුපියල් 15,000...

Monday, May 26, 2014

පාසල් විදුලි බිලත් දෙමාපියන් මතට

පරීක්ෂණාගාර, යන්ත්‍රසූත්‍ර, පරිගණක ආදී සම්පත් බහුල සියලු පාසල්වල විදුලි බිල්පත් ගෙවීමේ හැකියාවක් රජයට නොමැති බව අධ්‍යාපන ඇමැති බන්දුල ගුණවර්ධන මහතා පසුගියදා පාර්ලිමේන්තුවේදී පවසා තිබේ. ඒ විපක්ෂ මන්ත්‍රීවරුයෙකුගේ පැනයකට පිළිතුරක් ලබාදෙමිනී. එහිදී අමාත්‍යවරයා පවසා ඇත්තේ කුරුණෑගල මලියදේව පිරිමි විද්‍යාලයේ 2012 වසරේ විදුලි බිල රුපියල් හතලිස් තුන් ලක්ෂ අසූ දෙදහස් හත්සිය දහඅටක් (රු. 43,82,718) වූ අතර කොළඹ රාජකීය විදුහලේ විදුලි බිල රුපියල් හතලිස් එක් ලක්ෂ හැට හතරදහස් හයසිය හතරක් (රු. 41,64,604) වූ බවයි. මලියදේව විදුහලේ විදුලි බිල ගෙවීමට රජය රුපියල් දොලොස් ලක්ෂ එක්සදහස් පන්සියයක් (රු. 12,01,500) ලබාදුන් බවත්, රාජකීය විදුහලට දුන්නේ රුපියල් එක්ලක්ෂ...

Monday, May 19, 2014

කොටුව උසාවියෙන් පොලිසියට දොස්

උසාවි නියෝග කඩ කළ පුද්ගලයකු අත්අඩංගුවට ගැනීමට යෑමේ දී පොලිසියේ රාජකාරියට බාධා කළැයි සැකපිට අධිකරණයට ඉදිරිපත් කළ විශ්ව විද්‍යාල සිසුහු නව දෙනෙක් කොළඹ කොටුව මහේස්ත්‍රාත් තිලිණ ගමගේ මහතා විසින් රුපියල් ලක්ෂයේ ශරීර ඇප දෙකක් මත මුදා හරිනු ලැබූහ. තවත් සිසුන් හතර දෙනකු අධිකරණයට ඉදිරිපත් කිරීමට නියමිත බව පොලිසිය අධිකරණයට දැන්වීය. විශ්ව විද්‍යාල සිසුන් වෙනුවෙන් පෙනී සිටි නීතීඥවරයා දැන්වූයේ පොලිසිය සිසුන්ට පහර දී ඇති බවයි. ඉතිරි සිසුන් සිව් දෙනා කොළඹ ජාතික රෝහලේ ප්‍රතිකාර ලබන බව ද නීතීඥවරයා කීවේය. තමන් අවම බලය භාවිත කළ බව පොලිසිය මහේස්ත්‍රාත්ට කීවේය. මහේස්ත්‍රාත් තිලිණ ගමගේ මහතා පැවසුවේ අවම බලය යනු ඇස් එළියට පනින තුරු පහර දීම නොවන බවයි....

රිමාන්ඩ් කළ සරසවි සිසුන් කොහිද? සරසවි ඇදුරන් ප‍්‍රශ්න කරයි

උද්ඝෝෂණයකදී ඉකුත්දා අත්අඩංගුවට ගැනුනු සරසවි සිසුන් 17 දෙනා දැන් රඳවා සිටින්නේ කොහේදැයි සැබෑ තොරතුරු හෙළිකරන ලෙස විශ්ව විද්‍යාල ආචාර්යවරුන්ගේ වෘත්තීය සමිති සම්මේලනය බන්ධනාගාර දෙපාර්තමේන්තුවෙන් ඉල්ලීමක් කරනවා. දැනට ප‍්‍රකාශ වී තිබෙන්නේ ඔවුන් වැලිකඩ බන්ධනාගාරයේ රඳවා සිටින බවයි. එහෙත් සිය නියෝජිත පිරිසක් සිසුන් බැලීම සඳහා ඊයේ එම බන්ධනාගාරයට ගිය අවස්ථාවේ ඔවුන්ට එ් සඳහා අවසර හිමි නොවූ බව විශ්ව විද්‍යාල ආචාර්යවරුන්ගේ වෘත්තීය සමිති සම්මේලනය වැඩිදුරටත් කියා සිටියා එහි සභාපති ආචාර්ය චන්ද්‍රගුප්ත තේනුවර මහතා පැවසුවේ සිසුන් රඳවා සිටින ස්ථානය සම්බන්ධයෙන්ද එහිදී පරස්පර අදහස් ඉදිරිපත් වූ බවයි.  එසේම ඊයේ ඉරිදා දිනයක් හේතුවෙන් විශේෂ අවසරයක් ලබා ගැනීමට...

Friday, May 16, 2014

පොලීසිය කොළඹදී සිසුන් සිව් දෙනෙකු පැහැර ගනී...

විශ්වවිද්‍යාල ප‍්‍රතිපාදන කොමිසම ඉදිරිපිට අද (16) පැවති උද්ඝෝෂණයකින් අනතුරුව ශිෂ්‍ය නායකයන් සිව් දෙනෙකු පැහැර ගැනීමට ලක්ව ඇත. ඔවුන් පැහැර ගනු ලැබූවේ සිවිල් ඇඳුමින් සැරසුණු පිරිසක් වන අතර අනතුරුව ශිෂ්‍ය නායකයන් සිව් දෙනා ත‍්‍රී රෝද රථයකට බලහත්කාරයෙන් නංවාගෙන ගෙන ගොස් තිබේ. නමුත් පසුව පොලිසිය පවසන්නේ ඔවුන් අත්අඩංගුවට ගෙන කිරුළපන පොලීසියේ රඳවාගෙන සිටින බවයි. මෙසේ පැහැරගෙන ඇත්තේ පේරාදෙණිය මහා ශිෂ්‍ය සංගමයේ සභාපති දිමුතු ගුණසේකර, පේරාදෙණිය සම සෞඛ්‍ය පීඨ ශිෂ්‍ය සංගමයේ සභාපති රජිත ප‍්‍රසාද් නන්දසේන, පේරාදෙණිය සම සෞඛ්‍ය පීඨ ශිෂ්‍ය සංගමයේ උප සභාපති පසන් හේවාවිතාරණ සහ රුහුණ සම සෞඛ්‍ය පීඨ ශිෂ්‍ය සංගමයේ සභාපති සුරේෂ් මධුසංක යන සිසුන්ය. මොවුන් පැහැරගෙන...

Thursday, May 15, 2014

සරසවි ඇදුරෝ 03 වනදා වැඩ වරති

සිය ඉල්ලීම්වලට මෙතෙක් නිසි ප්‍රතිචාර නොලැබීම හේතුවෙන් සියලුම විශ්වවිද්‍යාලවල ආචාර්යවරුන් ලබන මස 03 වැනිදා වැඩවර්ජනයක නිරත වන බව විශ්වවිද්‍යාල ආචාර්යවරුන්ගේ සමිති සම්මේලනය උසස්‌ අධ්‍යාපන අමාත්‍යාංශයට දැනුම් දී තිබේ. ඉන් පසුවත් පිළිගත හැකි ප්‍රතිචාරයක්‌ නොලදහොත් දැඩි වෘත්තීය සමිති ක්‍රියාමාර්ග ගන්නා බව එම සම්මේලනය පවසයි. ද ඉන්ඩිපෙන්ඩන්ට් කළ විමසීමකට පිළිතුරු දෙමින් සභාපති චන්ද්‍රගුප්ත තේනුවර මහතා සදහන් කළේ ආචාර්යවරුන් දැනට මුහුණපාන වෘත්තීමය ගැටලුවලට විසඳුම් ලබාදීමට රජය කටයුතු කර නැති බැවින් ආචාර්යවරුන්ගේ වැටුප් අරගලය යළි පණ ගැන්වීම සදහා මීට පෙරද කටයුතු යොදා තිබුණත් බලධාරීන් විසින් අදාළ ඉල්ලීම් මේ වර්ෂයේ ජුනි මාසය වන විට ඉටුකිරීමට පොරොන්දු...

Sunday, April 27, 2014

නේවාසිකාගාර ගැටලුවට විසදුම් ඉල්ලීම හේතුවෙන් කොළඹ විශ්වවිද්‍යාලයේ සිසුන් 20 දෙනෙකුගේ ශිෂ්‍යභාවය අහිමි කිරීම සම්බන්ධව සියලු පාර්ශ්වයන් දැනුවත් කිරීමයි.

කොළඹ විශ්වවිද්‍යාල නේවාසිකාගාර පිළිබද විස්තර හා එහි ඇති වී අති ගැට`එ කොළඹ විශ්වවිද්‍යාලයේ සිසුහු 10 000 ට අධික ප‍්‍රමාණයක් අධ්‍යාපන පීඨ 07 හා මණ්ඩප 02 ක ඉගෙනුම ලබති. මෙයින් වාර්ෂිකව නේවාසිකාගාර පහසුකම් ලැබෙන්නේ සිසුන් 3000 ට පමණ අඩු පිරිසකටය. එහිදි නේවාසිකාගාර පහසුකම් ලබාදීමේදි සලකා බැලෙන නිර්ණායක ලෙස, මු`එ පවුලේ වාර්ෂික ආදායම රුපියල් ලක්‍ෂයට වඩා අඩුවීමවිශ්වවිද්‍යාලයේ සිට නිවසට ඇති දුර කි.මී.50 ට වැඩිවීමශිෂ්‍යයා රැුකියාවක් නොකිරීම ආදි ලෙස ප‍්‍රධාන කරුණු සලකා බැලේ. මෙය විශ්වද්‍යාලය මගින් සාදාගන්නා ලද නිර්ණායක වන අතර පිටස්තර කිසිදු ආයතනයකින් හෝ මේ ස`දහා නිර්ණායක දක්වා නොමැත. මේ ආකාරයෙන් නේවාසිකාගාර ලබන මු`එ සිසුන් ප‍්‍රමාණයෙන්...