skip to main
|
skip to sidebar
Home
News
Articles
Gallery
Videos
Audios
Posters
Notice
Art
Short Stories
Media press
Write Us
About Us
Contact Us
Showing posts with label
Videos
.
Show all posts
Showing posts with label
Videos
.
Show all posts
Saturday, January 5, 2013
නොසිත සිත සිට ගත් මග (සිසිත ප්‍රියන්කර ද සිල්වා උපහාර ගීතය)
7:59 AM
Unknown
No comments
නොසිත සිත සිට ගත් මග
දෙසිත විහ සිත මුව අග
මසිත විකසිත කුසුම නුඹ ලඟ
සිසිත නුඹ දන්නවාද
නුඹේ නමට පිදෙනා වග.......//
Read More
Friday, August 31, 2012
සංජීව බණ්ඩාර සහෝදරයා රැස්වසිටි පිරිස ඇමතීම
11:39 AM
Unknown
1 comment
ආචාර්ය ගැටලු විසඳා වසාදැමූ සරසවි නැවත විවෘත්තකරනලෙස ආණ්ඩුවට බලකරමින් 2012 සැප්තැම්බර් 29 දින අන්තර් විශ්වවිද්‍යාලයීය ශිෂ්‍ය බලමණ්ඩලය සිසින් සංවිධානය කරනල ලද විරෝධතා පාගමන අවසානයේ අ.වි.ශි.බ.ම කැඳවුම්කරු සංජීව බණ්ඩාර සහෝදරයා රැස්වසිටි පිරිස ඇමතූ අවස්ථාව.
Read More
Older Posts
Home
පෝස්ටර්
අලුත්ම වීඩියෝ
පරන ලිපි
August
(3)
September
(32)
October
(39)
November
(37)
December
(21)
January
(13)
February
(16)
March
(21)
April
(5)
May
(7)
June
(9)
July
(1)
August
(14)
September
(2)
October
(1)
November
(5)
March
(5)
April
(3)
May
(7)
September
(1)
December
(1)
October
(2)
වැඩියෙන්ම කියවූ ලිපි
විරු සිසු ගීතය
ලපලූ අගින් පිණි පබලූ කඳුළු සළලා......... සුසුම් පවන් කෑ ගසා ඔබට කියනා......... නිරුවත් දන විස හීසර පහර වැදී මළගිය මලිගිය මානව කැකුළක කතා...
කන්නන්ගර අධ්‍යාපන ප්‍රතිසංස්කරණවල පසුකාලීන බලපෑම
C.W.W. Kannangara 43 වැනි සී.ඩබ්ලිව්. ඩබ්ලිව්. කන්නන්ගර ගුණානුස්මරණය නිමිත්තෙනි කන්නන්ගර මැතිත...
නැගිටපල්ලා නැගිටපල්ලා නුඔලගේ කාලය ඇවිල්ලා...
කුසට සාගිනි හදට සෝගිනි ගතට වැරහැලි කැබළි අල්ලා සතුට සාමය අයිමි කරලූ අඳුර දිනු කාලය ඇවිල්ලා නොසිට මැරි මැරි සතුරු පායට වකුටු වී අතපය හකුල්ලා...
ටියුෂන් කුමට මෙලෙසේ!
මේ නම් මහා විපරීතයකි. අඩියෙන් අඩිය බිහිවන පෞද්ගලික උපකාරක පන්ති ඉදිරිපිට පෙළගැසෙන දරුවන් ශීඝ්‍රයෙන් ඉහළ යන අයුරු කියාපාන්නේ මහා අරුමයකි....
විභාග භීතිකාව
ඔබගේ දුවගේ හෝ පුතාගේ ජීවිත ගමන තීරණය වන අ.පො.ස. සා/පෙළ විභාගයට ඇත්තේ තවත් දින කිහිපයක් පමණි. වසර ගණනක ඔබගේත් දරුවාගේත් මහන්සියේ ප්‍රතිඵල නෙ...
‘නිවහල් අධ්‍යාපනයක්’ උදෙසා ගුරුතරුව නාට්‍යයේ මග පෙන්වීම.
ජයලත් මනෝරත්න නම් අපේ යුගයේ විශිෂ්ඨ කලාකරුවාගේ ගුරුතරුව නාට්‍යයේ ‘නිවහල් අධ්‍යාපනයක්’ වෙනුවෙන් කෙරෙන මේ කතිකාව අප සියලු දෙනාට තම තමන්...
පුහුණු ගුරුවරුන් නැති අධ්‍යාපනය කොයිබටද?
ගොවියා රටටම බත සපයයි. එහෙයින් හෙතෙම දේශයේ පියෙකි. වෛද්‍යවරයා හැමටම නිරෝගි බව ලබා දෙයි. එහෙයින් හෙතෙම අපට ජීවකයෙකි. ගුරුවරයා අපට නැණ නුවණ ද...
වඳ වී ගිය ගුරු පරපුරක හංස ගීතය හෙවත් ගුරු ගීතය
ගුරුවරයා වූ කලි උත්තම පුරුෂයෙකි. ඔහු පහනෙන් පහනක් දල්වන්නෙකි. පරපුරක් ගොඩනඟන්නෙකි. සමාජයට වගකිව යුත්තෙකි. අතීතයේ සිට දේවත්වයෙන් පිදුම් ලැබ...
අධ්‍යාපනයේ වැඩ බැලීම සහ වැඩ ඇනීම
ගැඹුරු හැදැරීමක්, විශ්ලේෂණයක් හෝ දැක්මක් නැති ක්‍රියාවලියක නියත ඵල දැන් මතුවෙමින් තිබේ. එලෙස මතුවන ඵල පහසුවෙන් නෙළා ගැනීමට බලකරනු ලැබ...
ප්‍රෝඩාව
පාසල්වල දෙමව්පිය පන්ති කව, දෙමව්පිය සංගම් හා ආදි ශිෂ්‍ය සංගම් මගින් විවිධ ව්‍යාපෘති සඳහා නීති විරෝධීව මුදල් එකතු කිරීම තහනම් කල බව පවසමින්...
ආශ්රිත වෙබ් අඩවි - ශිෂ්‍ය
ඉන්ජිනේරු පීඨය - රුහුණ සරසවිය
අන්තර් වෛද්‍ය පීඨ ශිෂ්‍ය ක්‍රියාකාරී කමිටුව
මහා ශිෂ්‍ය සංගමය - රුහුණ
වෛද්‍ය පීඨ ශිෂ්‍ය සංගමය
තෙවන ඇස
Subscribe
Follow Us!
Be Our Fan
මෙහි පලවන ලිපි ස්වයංක්‍රීයව ගෙන්වාගැනීම සඳහා ඔබේ E-mail ලිපිනය මෙහි ඇතුලත් කරන්න :