අධ්‍යාපනය පෞද්ගලීකරණය කරවීමේ අරමුණ ඇතිව අදවනවිට අධ්‍යාපනය වෙන්කරන ප්‍රතිපාදන දිනෙන් දින කප්පාදු කරමින් ඇත ..............!!
මුදලට අධ්‍යාපනය විකිණීම තුළින් අධ්‍යාපනය වරප‍්‍රසාද ඇති පන්තියට පමණක් සීමා කිරීම රජයේ න්‍යාය පත්‍රය බවට පත් වී ඇත.................!!
මුදලට අධ්‍යාපනය විකිණීම තුළින් අධ්‍යාපනය වරප‍්‍රසාද ඇති පන්තියට පමණක් සීමා කිරීම රජයේ න්‍යාය පත්‍රය බවට පත් වී ඇත.................!!
නිදහස් අධ්‍යාපනය ආරක්ෂා කර ගැනීමටනම්, මීට එරෙහිව සංවිදානය වීම හැර වෙන විකල්පයක් නොමැත .................!!
ගුරු/ශිෂ්‍ය විරෝධය රළ ගසමින් නැඟී එමින් ඇත..................!!
ඊට එරෙහිව ඉමහත් කැපවීමෙන් කටයුතු කරන්නට ලාංකීය ශිෂ්‍ය ව්‍යාපාරය සමත් විය යුතුය ............!!.
0 comments:
Post a Comment
කොමෙන්ටුවක් දාන්න අමතක කරන්න එපා...