Monday, October 8, 2012

එදා අපට, අද ඔවුන්ට, හෙට....?

එක් එක් සමාජ කොටසකට පහරක්, තර්ජනයක්, අසාධාරණයක් එල්ල වෙද්දී එය හෙලා දැකීම, සාධාරණය ඉල්ලා අරගල කිරීම පසුගිය කාලය පුරාවටම අපට අසන්න ලැබුනා. ඒ දෙස බලා සිටි අනිකුත් අය සිනහ සුනා. නමුත් තමන්ට හෝ තමාගේ පාර්ශවයකට තර්ජනයක් මතුවුහහොත් පමණයි ඔහුන් සිතනුයේ රටේ කාලීන සමාජ ධර්මතාවය තමාට ද පොදුයි කියා. එතෙක් ඔහුන් තමන්ගේ පෞද්ගලික න්‍යාය පත්‍රයේ නිරත වෙයි.

අප නිතීඥ්ඥවරු විවේචනය කළා නොවේ. අපිට ප්‍රශ්ණයක් වෙන්නේ නෑ කියා සිතා සිටින මිතුරනි ඔබටත්, පාලකයන්ට යටහත් පහත්ව ඉන්නා සුවහසක් ජනතාවටත් කරනු ලබන විවේචනයකි..............!!
නමුත්, මිතුරනී ඔබ මෙම යථාර්තය තේරුම් අරගෙන සිටිනුයේ නම්, ඔබ වෙනුවෙන් ඔබට අදාලව පමණක් අපගේ විවේචනය ඉල්ලා අස්කර ගනිමු.

Nirmala Madushani

0 comments:

Post a Comment

කොමෙන්ටුවක් දාන්න අමතක කරන්න එපා...