Thursday, December 20, 2012

සා.පෙළ විභාගයේ ප්‍රශ්න පත්‍රවල දෝෂ

මෙවර පැවැති 2012 අධ්‍යයන පොදු සහතික පත් සාමාන්‍ය පෙළ විභාගයේ ප්‍රශ්න පත්‍රද දෝෂ සහිත බව වාර්තාවේ. පසුගියදා පැවැති විද්‍යාව ප්‍රශ්න පත්‍රයේ ප්‍රශ්න අංක 6 (A) ප්‍රශ්නයට අදාළ රූප සටහන වැරදියට නම්කර ඇත. එය උපයෝගී කරගෙන පිළිතුරු ලිවිමේදී සිසුන්ට ගැටලුවලට මුහුණදීමට සිදුව ඇත.

3 comments:

ජයවේවා..............දිගටම ලියන්න සහෝ...හැමදාම කොමෙන්ටුවක් දාලා යන්න එනවා මම

Me rate inna nidahas adyapanaya kana deshapaluwo. munta hena gahanna one. unge lamai rocket arinawa thawa. anith rate lamaita mewa thamai wenne.. munta henama gahanna one.

Post a Comment

කොමෙන්ටුවක් දාන්න අමතක කරන්න එපා...