Showing posts with label Interviews. Show all posts
Showing posts with label Interviews. Show all posts

Thursday, October 12, 2017

වත්මන් අධ්‍යාපන ක්ෂේත්‍රය සහ ශ්‍රී ලංකාව ඉදිරියේ ඇති තවත් අභියෝග කිහිපයක් පිලිබඳව මොරටුව සරසවි මහා ශිෂ්‍ය සංගමයේ හිටපු සභාපති දසුන් උදාර විජේසේකර සමඟ මව්බිම වෙබ් අඩවිය පැවැත්වූ සම්මුඛ සාකච්ඡාව පහත දැක්වේ.

සරසවි ශිෂ්‍යයන් වෙත නොයෙකුත් ආකාරයේ විවේචනයන් එල්ලවන වකවානුවකි මේ. ඒ කෙසේ වෙතත් සරසවි ශිෂ්‍යයා යනු ශ්‍රී ලංකාවේ ගමන් මග කෙරෙහි තීරණාත්මක බලපෑමක් එල්ල කළ හැකි කොටසක් බව පිළිගැනීමට සිදුවේ. වත්මන් අධ්‍යාපන ක්ෂේත්‍රය සහ ශ්‍රී ලංකාව ඉදිරියේ ඇති තවත් අභියෝග කිහිපයක් පිලිබඳව මොරටුව සරසවි මහා ශිෂ්‍ය සංගමයේ හිටපු සභාපති දසුන් උදාර විජේසේකර සමඟ මව්බිම වෙබ් අඩවිය පැවැත්වූ සම්මුඛ සාකච්ඡාව පහත දැක්වේ. මේ දවස් වල මොකද වෙන්නේ.  සයිටම් සටන දිනයිද? රාජිත ඇමති තුමා තමන්ගේ ලේලිත් දැන් සයිටම් එකෙන් අයින් කරන් ඉන්නේ. නෙවිල් ප්‍රනාන්දු පිස්සෙක් වගේ හොර උපාධි කඩේ රිංගවගන්න තැනක් හොය හොය ඇවිදිනවා. සයිටම් සටන ජනතාවගේ පොදු ප්‍රශ්නයක් බවට පත් වෙලා ඉවරයි....

Thursday, May 15, 2014

අපි අහනවා... මොකක්ද මේ නීතිය? අන්තර් විශ්වවිද්‍යාලයීය ශිෂ්‍ය බලමණ්ඩලයේ කැඳවුම්කරු නජිත් ඉන්දික

පසුගිය 07 වැනිදා පැවති පාගමනට හේතුව මොකක්ද? රජරට විශ්වවිμාලයේ සිසුන් 27 දෙනෙකුගේ පන්ති තහනම් කිරීමටත්, සම සෞඛ්‍ය උපාධිය කප්පාදු කිරීමටත් විරුද්ධව රජරට සරසවියේ සිසුන් ආරම්භ කළ සත්‍යග‍්‍රහයට දින 150 ක් වෙනවා. සම සෞඛ්‍ය උපාධිය කප්පාදු කිරීමට විරුද්ධව පේරාදෙණියේ සත්‍යග‍්‍රහයට දින 135යි, ගාල්ලෙ දින 127 යි, කොටුවේ දින 42යි. මේ දින 150 තුළ ජනාධිපතිවරයාගේ සිට සියලූ දෙනාට ලියුම් මඟින් දැනුම් දුන්නා. උද්ඝෝෂණ කළා. පාගමන් ගියා. සකච්ඡුා කළා. නමුත් උත්තරයක් නැති නිසා අරලිය ගහ මන්දිරය දක්වා පාගමනක් යන්න තීරණය කළා. පාගමනෙන් විසඳුමක් ලැබුණද? නැහැ. අරලියගහ මන්දිරය අසල දී පොලිස් නිලධාරියෙක් කිව්වා ජනාධිපතිවරයා සමඟ සාකච්ඡුාවක් දෙනව කියල. සාකච්ඡුා...