
ධනවාදී ආර්ථික ක්‍රමය තුල දයලෙක්තිකව පැන නගින උසස් අධ්‍යාපන ක්ෂේත්‍රයට
ප්‍රාග්ධනය රිංගවීමේ ක්‍රියාවලිය, සම්බන්ධයෙන් අප විසින් දැක්වූ
විවේචනාත්මක ප්‍රතිචාරයකට අපගේ මිතුරෙකු දැක්වූ ප්‍රතිචාරයේ සරල අදහස වන්නේ
අධ්‍යාපනය මුදලට විකිණීමේ ක්‍රියාවලිය තුල උපාධි සහතිකය මුදල් දුන් පමණින්
ලබා නොදෙන බැවින්, තවත් සරලව කිවහොත් මුදල් ගෙවුවද උපාධිය ලබාගැනීම සඳහා
අධ්‍යාපනය මුදලට විකිණීමෙහි ක්‍රියාවලියෙහි යෙදෙන ආයතන වල ඊනියා
ප්‍රමිතිගත(standard) විභාග සමත් විය යුතු බැවින්, අධ්‍යාපනය මුදලට
විකිණීමේ වරදක් නැති බවය. තත්වය එසේ යැයි උපකල්පනය කලද අධ්‍යාපනය වෙළද
භාණ්ඩයක් බවට පත් කිරීමේ ක්‍රියාවලිය උදෙසා තවදුරටත් අත එසවීමෙන් වැලකී
සිටීමට සිදුවන කරුණු ගණනාවක්...