
ශී‍්‍ර ලංකා බේස්බෝල් සංගමය විසින් ජාතික පිළිමළුුන් පිටුදැකීමේ තරගාවලියට සුදුසුකම් ලැබීමේ තරගාවලියක් ලෙස ප‍්‍රථම වරට පවත්වනු ලබන විශ්වවිද්‍යාල බේස්බෝල් තරගාවලිය අද දින සාර්ථකව වයඹ විශ්වවිද්‍යාලයේදී නිමාවට පත්විය. කණ්ඩායම් 5 ක් සහභාගි වු මෙම තරගාවලියේ අවසන් මහා තරගයට සුදුසුකම් ලබමින් 2014 වර්ෂයේ පිළිමළුුන් පිටුදැකීමේ තරගාවලියට සුදුසුකම් ලබාගත් කණ්ඩායම් දෙක වන්නේ මොරටුව සහ කැළණිය විශ්වවිද්‍යාලයි. මෙම තරගාවලියේ ත්‍යාග ප‍්‍රදානය සඳහා ශී‍්‍ර ලංකා බේස්බෝල් සංගමයේ නිළධාරීන් සහ විශ්වවිද්‍යාල නිළධාරීන්ද සහභාගි වී සිටින ලදි. ශූරතාව දිනාගත් මොරටුව විශ්වවිද්‍යාලයට මුදලින් රුපියල් 20,000 ක්ද, අනුශූරතාව දිනාගත් කැළණිය විශ්වවිද්‍යාලයට මුදලින් රුපියල් 15,000...