සරසවි සිසුන් ලෙස අපටත්, ආචාර්ය වරුන්ටත්, අධ්‍යාපනය ලැබීම අයිතියක් වූ සමස්ත රටේම ජනයාටත් මුහුණ දීමට සිදුව ඇති අඳුරුම යුගයක් එළඹ ඇත. ඉතිහාසයේ වූ එවන්
යුගවල මෙන්ම මෙම අසීමිත බලයෙන් උදම් වූ නරුම පාලකයින අපට ඉතිරි කර ඇත්තේ
ක්‍රමයට එරෙහිව සටන් කිරීම පමණි. බුද්ධිමත් ප්‍රජාවක් ලෙස ඔබට සියලු කරුණු
කාරනා හොදින්ම අවබෝධ වී ඇති බව සිතමු.
එහෙත් ඔබට උද්ඝෝෂණ වලට එන්න