Thursday, May 30, 2013

සබරගමුව සිසුන් අඛන්ඩ අරගලයේ

අසාධාරණ ලෙස තහනම් කල ශිෂ්‍ය සංගම් හා සිසු නායකයින්ගේ පන්ති තහනම ඉවත් කරන ලෙස බලකරමින් 29 දින උද්ඝෝෂණ ව්‍යාපාරයක නිරත වීමෙන් පසු සිසුන් උපවාසයක් ආරම්භ කරන ලදී. සිසුන් එහිදී වැඩි දුරටත් කියා සිටියේ පරිපාලනයේ මුග්ධ තීන්දුව හකුලා ගන්නා තුරු සිසු අරගල කිසි විටකත් නතර නොකරන බවත්,සිසුන් බයවද්දා සිසුන්ට මරණ තරජන එල්ල කර නම් මෙම ප්‍රශ්නයට විසදුම් ලබා දීමට පරිපාලනය කටයුතු කරන්නේ නම් ඒ සදහා මුහුන දීමට තමන් සුදාන් බව සිසුන් දැඩි ලෙස කියා සිටිය...

Tuesday, May 28, 2013

සබරගමුව සිසුන්ට එල්ල කල වෙඩි ප්‍රහාරයට එරෙහිව උද්ඝෝශණයක්

24 වන දින අළුයම සබරගමුව සරසවි සිසුන්ට එල්ල කල වෙඩි ප්‍රහරයට එරෙහිව අද දින දැවැන්ත විරෝධතාවක් ක්‍රියාත්මක කෙරිනි. සබරගමුව සරසවියේ පාලනාධිකාරිය විසින් සිදු කර තිබෙන ශිෂ්‍ය සංගම් තහනම හා සිසුන්ට පනවා ඇති අසාධාරණ තීන්දු හකුලා ගන්නැයි බල කරමින් සබරගමුව සරසවි සිසුන් උපකුලපති කාර්යාලය ඉදිරිපිට සත්‍යග්‍රහායක් ආරම්බ කල අතර පසුගිය 24 දින අළුයම 1.45 පමන ආණ්ඩුවේ මැරයන් පිරිසක් පැමින සරසවිය ඉදිරිපිට අහසට වෙඩිතබා පලාගොස් තිබේ. තවද සිසු නායකයන්ට දිගින් දිගටම මරන තර්ජන එල්ල කරන අතර සිසුන්ගේ ගැටළු විසදීමට ආණ්ඩුව කිසිදු ක්‍රියාමර්ගයක් ගෙන නැත. මෙම ගැටළු වලට වහා විසදුම් ලබාදෙන ලෙස බල කරමින් අද දහවල් සරසවිය ඉදිරිපිට උද්ඝෝශනයක් ක්‍රියත්මක කෙර...

Thursday, May 9, 2013

විශ්වවිද්‍යාල අධ්‍යාපනයේ අදුරුතම කාල පරිච්ඡෙදය!

සමකාලීන විශ්වවිද්‍යාලයෙහි මූලික කාර්යභාරය වන්නේ අගතියෙන් තොරව සත්‍යය ගවේශණය පෙරදැරි කරගත් ඉගැන්වීම හා පර්යේෂණයයි. මෙම කාර්යභාරය ඉටුකර ගත හැක්කේ ඉගැන්වීම හා පර්යේෂණය කරගෙන යාම සඳහා බුද්ධිමය නිදහස හා විශ්වවිද්‍යාල ස්වාධීනත්වය පවත්වා ගැනීම, ආවේනික හා ස්වාධීන ප‍්‍රමිතීන් / ප‍්‍රමුඛතා සහ දේශාන්තරත්වයට අදාළ අයුරින් විවිධ විෂයධාරා විකාශනය මගිනි. තවදුරටත්, ලීමා සහ බොලොඥ ප‍්‍රකාශන මගින් අවධාරණය කෙරෙනුයේ විශ්වවිද්‍යාල ස්වාධීන සංවිධාන ලෙස පවත්වා ගැනීම මගින් ඒවා විවිධ සංස්කෘතීන් වලට අයත් ශිෂ්‍යයන් හා පර්යේෂකයන් ආකර්ෂණය කරගැනීමේ වැදගත් කමයි.කෙසේ වෙතත්, ස්වාධීනත්වය පිරිහීයාම දේශපාලනීකරණය වර්ධනය වීම හේතුවෙන් ශී‍්‍ර ලංකා විශ්වවිද්‍යාල (ගෝලීය සන්දර්හය අනුව...

Sunday, May 5, 2013

විශ්වවිද්‍යාල පෞද්ගලීකරනයේ රජයේ රහස් වැඩපිලිවෙල.

                                                බාගතකිරීමට මෙතන...

Friday, May 3, 2013

මාලඹේ උපාධි කඩය

ජනාධිපති අරමුදලෙන් මාලඹේ පෞද්ගලික වෛද්‍ය විද්‍යාලයට ශිෂ්‍යයන් දස දෙනෙකුට ශිෂ්‍යත්ව ලබා දීම. අගමැතිවරයා ඇතුළු පිරිස විසින් එම ආයතනයට අනුබද්ධ ශික්ෂණ රෝහලක් විවෘත කිරීම.....හොරකම් කරපු මුදලින්, හොර තිප්පලකට දාන දෙනවා වගේ වැඩක්.... -වෛද්‍ය පීඨ ශිෂ්‍ය කි‍්‍රයාකාරී කමිටුව-‘‘ආණ්ඩුව මාලඹේ උපාධි කඩය පවත්වගෙන යන්න පුළුවන් උපරිම මැදිහත්වීම කරමින් ඉන්නවා. ඒ පිළිබඳව ජනතාව තුළ යහපත් චිත‍්‍රයක් හදන්න නිරුවතින් රඟන තත්වයකට දැන් පත්වෙලා. ජනාධිපතිවරයාගේ සිට එක පෙළට පහළට සියළු දෙනා දැන් මේ රංගනයට සහභාගී වෙලා. අධ්‍යාපනය ලැබීමට ඇති අයිතිය තව දුරටත් පැවතිය යුතුයි කියලා හිතන සියළු දෙනා මේ තත්වය පරාජය කරන්න පෙරට ආ යුතුයි කියලා අපි ඉල්ලා සිටිනවා.’’වෛද්‍ය පීඨ ශිෂ්‍ය...

Thursday, May 2, 2013

ලාබයි ලාබයි වෛදය උපාධි ලාබයි...!

මීට කලකට පෙර අපේ සමාජයේ පෞද්ගලික වෛද්යය විද්යාල කියන ප්‍රශ්නය දැඩිව කතා වුනා. එහෙත් මේ වන විට ඊටත් වඩා ඉතා බරපතල ප්‍රශ්නයක් මතු වීගෙන එනවා. කොහොමද ඔයාලට කැමති උපාධියක් කැමති ගානකට ගන්න තිබ්බොත්. ඔන්න එහෙනම් එස් බ් ඇමතිතුමාගෙන් අලුත් වැඩසටහනක් ඇරබිලා තියනවා. ඒ තමයි මෙතෙක් කල් පෞද්ගලික විශ්ව විද්යාල හරහා ගෙනෙන ලද පුද්ගලික උපාදි වලට අමතරව තවත් කටයුත්තක් ඇරබීම. ඒ තමයි රජයේ විශ්ව විද්යල තුලම ශ්‍රි ලන්කවේ උපාදි විකිනීම්. සමහර විට ඔයගොල්ලන්ටත් හිතෙන්න පුලුවන් කොච්චර හොදද අපටත් මහන්සි වෙන්නේ නැතිව උපාධි ගන්න පුලුවන්නේ කියලා. ඒකත් ඇත්ත කොච්චර හොදද දොස්තර කෙනෙක් වෙන්න තියනවනම් නේද..? ඔන්න එහෙනම් ඔය ගොල්ල හැමෝටම අවස්ථාව තියන්වා දොස්තර කෙනෙක් විතරක් නෙවෙයි,...

Wednesday, May 1, 2013

මැයි දින උපත හා අරුත!

May day අප සතු සෑම වරප්‍රසාදයක්‌ම කිසියම් කාලයක, කිසියම් වකවානුවක කවර හෝ ජන කොටසක්‌ විසින් කරන ලද වෘත්තීය සටන්වල ප්‍රතිඵලයක්‌ ලෙස අප අමතක කළ යුතු නොවේ. වරප්‍රසාද දිනා ගැනීමට සිදුකළ වෘත්තීය සටන් කෝටි සංඛ්‍යාත වැඩකරන ලෝක ජනතාව ජීවිත පරිත්‍යාගයෙන් ගෙනගිය සටන්වල ප්‍රතිඵලයක්‌ වන අතර කම්කරුවන්ගේ දිනය වන මැයි දිනය බිහිවන්නේද එලෙසය. වැඩකරන ජනතාවගේ උරුමයක්‌ වන මැයි දිනය මේ වන විට අවස්‌ථාවාදී දේශපාලනඥයින් විසින් සින්නක්‌කර අයිතියට පවරාගෙන භුක්‌ති විඳින බව අප සැමට ඇස්‌ පනාපිට පෙනෙන්නට ඇත. ඒ කෙසේ වෙතත් කම්කරුවන්ගේ උත්කෘෂ්ඨ සැමරුම් දිනයක්‌ වන මැයි දිනය දේශපාලන පක්‍ෂවල නාඩගම් උළෙලක්‌ විය යුතු නැති අතර එම දිනය බිහිවුණේ කෙසේද යන්න අප විමසා බලමු. කාර්මික...

Pages 371234 »