Friday, March 21, 2014

වෛද්‍ය උපාධිය මුදලට විකිණීමට විරුද්ධ අජිත් පමණයි

ජෝන් කොතලාවල ආරක්ෂක විශ්වවිද්‍යාලය හරහා වෛද්‍ය උපාධිය මුදලට විකිණීමට අවශ්‍ය නීති සංශෝධනය කෙරෙන පනත් සංශෝධනය ඊයේ පාර්ලිමේන්තුවේදී ඡන්ද විමසීමට ලක් විය. එහිදී ඊට පක්ෂව ඡන්ද 15ක් හා විපක්ෂව එක් ඡන්දයක් ප්‍රකාශ විය. පනතට විරුද්ධව ඡන්දය භාවිත කළේ පාර්ලිමේන්තු මන්ත්‍රී අජිත් කුමාර මහතා පමණි. ශ්‍රී රංගා මහතා ඡන්දය දීමෙන් වැළකී සිටියේය.

මෙම ඡන්ද විමසීමේ අනෙක් විශේෂත්වය වන්නේ පාර්ලිමේන්තුවේ ඝනපූර්ණය 20ක් වුවත් ඡන්ද විමසීම සිදුවන අවස්ථාවේ සභාවේ සිට ඇත්තේ 17 දෙනකු පමණක් වීමයි. ඒ අනුව එය ඝනපූර්ණයක් නොමැතිව පනත් සංශෝධනයක් සම්මත කළ අවස්ථාවක් බවත් එය නීත්‍යනුකූල නොවන බවත් පාර්ලිමේන්තු ආරංචි මාර්ග අනාවරණය කරයි.

4 comments:

විපක්ෂයේ අය ගොඩක් ආව නම් වැඩේ අනුමත කරගන්න තිබුනා නේද?

මැදපන්තිය තරහවුනොත් චන්ද පදනම නැතිවෙයි කියල බවය JVP න් මේකට විරැද්ධව චන්දය දීලත් නෑ... :v

JVP 1ta dan mula amathaka wela

Lucky 15 Casino - Mandiri, India
Lucky 상주 출장마사지 15 안양 출장안마 Casino is a luxurious 서귀포 출장마사지 place to be while enjoying the best of live gambling. We want to help you enjoy 충주 출장마사지 this all day long and provide you with 서울특별 출장마사지

Post a Comment

කොමෙන්ටුවක් දාන්න අමතක කරන්න එපා...