කිසිදු දෙයක් සංඛ්‍යාත්මකව නොමැති (එකම සංඛ්‍යාව අවුරුදු 5) සුරංගනා කතා පොරොන්දු පත්‍රයක් ගන්නද අපි මෙච්චර කැප කිරීම් කළේ...? 
මේ වගේ ඒවා කීයක් නම් මීට කළිනුත් ලැබුනද..? (එකම වෙනස මෙවර එය ලිඛිතව ලැබීමයි.) මේ වගේ එකක් විශ්වාස කර මෙපමණ දිගු දුරක් පැමිණි සටන අත් හැර දමන එකේ තේරුම කුමක්ද..?
 


 
 
 
 
 
 
 









