Friday, November 16, 2012

සරසවි කුරුටු ගී - 01

බැජා උනත් බොග වේ නම්බිම හෙලනුජුන්ඩන්ටත්නිවැරදිනම්ගරු කරනුවේල් දෙකක්දිනකට කැන්ටිමෙන් කනුකන විටහෙළන ටිකහොඳහැටි පිසදමනුකැන්ටිමෙ මැල්ලූමයිපොල් සම්බොලෙ නොකනුදුප්පත් කමවත්එම් සී නොයනුකැන්ටිම වහන දවසටපන්සලය යනු නත්තල දාටමාතර පල්ලියට යනුපන්සිල් කඩනුඑක පදයක් අත්හරිනුඅන්සතු දෙයක්කිසි විටකදී නොගනුඅතේ දුරින් නුඹඇදුරන් තබාගනුඅවැසි විටදි පමණක්ඵල නෙලාගනු ඕනැමනම්ඉඳහිට අඩියක් ගසනුකිසිවිටකදී බීලාපාරට නොයනුකේලම් කීමලිඳ ලඟ වැට අත්හරිනුඉවසනු නොහැකිනම්කොක්කක් ගසනුයුක්තිය ලඟදිසැමවිට නුඹ හිස නමනුඅයුක්තියෙදි තනිවම උවහ`ඩ නගනු පියා උන්ත්පොලිසියෙනම් සැක කරනුපොලිසිය උසාවියමේවට ගාවා නොගනුගජයත් ගසනුසැමවිට නුඹහැඩට ඉනුඅමතක නොකරගත් දේ යලි ගෙනත් දෙනුහෙලූවෙන් නටනු ඕනැම නම්...

Thursday, November 15, 2012

වතුර නටන තුරු හැලියේ නටමුද?

"If you toss a live frog into a pot of boiling water, he’ll immediately jump out to escape the heat. But if you put that same frog in a pot of tepid water and increase the heat ever so slowly, he’ll never notice and he’ll end up boiled alive." ඔබ ඉහත කියමන අසා තිබේද?මෙයින් කියවෙන්නේ උතුරන වතුර බඳුනකට දමා,ඔබට මැඩියෙකු මැරීමට නොහැකි බවයි.ඌ ක්ෂණිකව ඉවතට පනිනු ඇත.ඔබට ඌ මැරීමට අවශ්‍යනම් කලයුත්තේ, මැඩියාව සීතල වතුර භාජනයක දමා ක්‍රමක්‍රමයෙන් රත්කිරීමයි.එවිට ඌට නොදැනීම ඌව මියයනු ඇත.මදක් සිතා බලන්න..... ඔබත් මමත් දිනවූ නිදහස් අධ්‍යාපනයට සිදුවෙමින් පවතින්නේත් සිදු කරමින් පවතින්නේත් මෙයම නොවේද?අනාගත පරපුර සඳහා නිදහස් අධ්‍යාපනය දිවිහිමියෙන් රැකගත...

අකුරු කරන්නට වලවේ ගඟට උඩින් අවධානම් ගමනක්‌

මොණරාගල දිස්ත්‍රික්කයත්, රත්නපුර දිස්ත්‍රික්කයත් යා කරන මායිමක් වන හම්බෙගමුව, ඇඳගලයාය ගම්මානයේ ජනතාව වසර 40 ක් පුරා වලව ගඟ හරහා කම්බි තුනක් උපයෝගී කරගෙන තනා ඇති කූඩුවේ නැග එගොඩ යාම දිනපතා පතා සිදුකරයි. තණමල්විල ප්‍රාදේශීය ලේකම් කොට්‌ඨාසයට අයත් හම්බේගමුව, ඇඳගලයාය ගම්මානයේ පවුල් 3000 කට ආසන්න සංඛ්‍යාවක් වෙති. පාසල් ළමුන් සියයකට අධික පිරිසක් දිනපතා කෝන්ගහමංකඩ විද්‍යාලයටත්, ර/වැලිපත යාය මහ විද්‍යාලයටත් යන්නේද  වලව ගඟ හරහා යොදා තිබෙන මෙම කම්බිවල ආධාරයෙනි. ලෙඩුන් පවා කල්තොට රෝහලට ගෙනයන්නේ මෙම කූඩුවේ තබා ගෙනය. මෙය ඉතා අනාරක්ෂිතය. අඩි 70 ක් පමණ ඉහළින් පිහිටි කූඩුවේ නැග මෙම ග‍ඟෙන් එගොඩ මෙගොඩ යාම සිදුවේ. ග‍ඟේ ජල මට්ටම සාමාන්‍ය දිනක අඩි 10 ට...

Pages 371234 »