මම ෆුටා එක ගැන අධි තක්සේරුවල නැහැ...ෆුටා එක මේ රටේ සෑම ප්ර්ශ්නයකටම පිළිතුරු හෙවිය හැකි ඒ සදහා මිනිසුන් සංවිධානය කළහැකි දේශපාලන පක්ෂයක් නොවේ...මේ සාකච්චා වල ප්‍රතිපල ගැනත් මම සර්ව සුබවාදී නැහැ... ෆුටා සහ එහි සාමාජික සංවිධාන මෙම සාකච්චාවල ප්‍රගතිය සලකා බලන අවස්ථාවේදී ඔවුන් යම් තීරණයක් ගනීවි...මම හිතුවේ නෑ මේ කිසිම ඉල්ලීමක් සර්ව සම්පුරනව දෙන්න, (අන්තිම මොහොත දක්වා ගහන්න පුළුවන් හැම එකකින්ම ගහමින් හිටිය), අපේ පාලකයන් ක්‍රරියා කරාවී කියල...අපේ අරගලයත් අධිකරණයේ අර්බුදයත් ජාත්යහන්තර කුමන්ත්රේණ වශයෙන් හදුන්වන ආණ්ඩුවක් ගැන මගේ තක්සේරුව ඕක තමයි............